කුණාටු සංසිඳුවීම
මිසිසිපි වෙරළ දෙසට කැත්රිනා සුළි කුණාටුව හමන විට විශ‍්‍රාම ගිය සභාපාලකවරයෙකු සහ ඔහුගේ බිරිඳ ආරක්ෂිත ස්ථානයකට ගියෝය. ඔවුන්ගේ දියණිය තමන් සමඟ ඇට්ලන්ටාවට එන්නැයි ඔවුන්ට ඇවිලිටි කළාය. එවිට ඔවුන් බලා ගැනීමට හැකිබව ඇය කීවාය. එහෙත් බැංකු වසා තිබීම නිසා එම යුවලට ඔවුන්ට අවශ්‍ය මුදල් ගැනීමට නොහැකි විය. කුණාටුවෙන් පසු ඔව්හු තම නිවසට ආවෝය. ඔවුන්ට බේරාගැනීමට හැකිවූයේ පාවෙමින් තිබූ ඡායාරූප කිහිපයක් පමණි.…
ඉන් ඉවත්ව යන පිණිස, මඟ පෙන්වීමට උන්වහන්සේට පුළුවන
සෑම දෙනාම පාහේ ඔවුන්ගේ ජීවිතයේ යම් කාලයකදී ඔවුන් නිසාම හෝ වෙනත් කෙනෙකු නිසාවෙන් හෝ විෂාදයට පත්වෙති. විෂාදයේ ඇතැම් පොදු ලක්ෂණ වන්නේ බලාපොරොත්තු සුන්වීම, සියල්ලෙහිම අශුභ දැකීමේ ප්‍රවණතාව, නොවටිනා බව හැඟී යාම හා අසරණ වීම වැනි හැඟීම් ඇති වීමය. බයිබලයේ චරිත, විෂාදය අත්දුටු බව අපට නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි නමුත් ඇතැම් අය අධෛර්්‍යයට පත්වීම, පසුබටවීම හා ශෝකවීම දැඩි ලෙස පෙන්නුම් කළ…